Home Tech News TikTok වෙත නඩු පවරයි !
Tech News

TikTok වෙත නඩු පවරයි !

Share
blank
Share

Texas නීතිපති Ken Paxton විසින් TikTok සමාගම සිය ප්‍රාන්තයේ නව ළමා රහස්‍යතා නීතියක් උල්ලංඝණය කළබව පවසමින් Tiktok සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.එයට හේතුව Tiktok හි මාපිය පාලන විශේෂාංගයෙහි (Parental Controls) , වයස සත්‍යාපනය , ළමුන් හදුනාගෙන ඔවුන්ට ගැලපෙන පරිදි එය සකස් කිරීම වැනි කරුණු නිසිලෙස ඉටුනොවීමයි.එමෙන්ම Paxton ප්‍රකාශ කරන්නේ වයස අවුරුදු 13-17 අතර යෞවනයන් සදහා Tiktok හි මාපිය පාලනය ප්‍රමාණවත් නොවන බවත් දෙමව්පියන්ට තම දරුවාගේ පෞද්ගලික දත්ත බෙදාගැනීමට,වැදගත් රහස්‍යතා ප්‍රතිපත්ති සැකසීම(Important Privacy Setting) පාලනය කිරීමට අපහසු බවයි.

Ken Paxton-Texas Attorney General

නමුත් X පණිවිඩයක් නිකුත් කරමින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන Tiktok සමාගම පවසන්නේ ඔවුන් මෙම චෝදනා වලට එකග නොවන අතර ඔවුන් නව යොවුන් වියේ දරුවන් සදහා ශක්තිමත් ආරක්ෂාවක් සපයන බවද ඔවුන් පවසයි.මේ වන විට Tiktok,එක්සත් ජන පදයේ සිය යෙදුම් සම්පූර්ණයෙන් තහනම් වීමටද හේතුවිය හැකි නීතී සමග සටන් කරමින් සිටී තවද මෙය ළමා පෞද්ගලිකත්වය සම්බන්ධ නඩුවක් නිසා වෙනම අධිකරණ පද්ධතියකටද යොමුවේ.

SourceEngadget

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...