COVID 19 තුල මේ වසරේ වෙසක් උත්සවය සැමදෙනාටම සමරන්න වෙන්නෙත් ගෙවල් වලටම වෙලා. මේ නිසා Pcguidelk අපි Digital වෙසක් නිර්මාණ උත්සවයක් සංවිධානය කලා....
අප විසින් #stayhome යටතේ MS paint හරහා Art Challenge එකක් සංවිධානය කලා. එහිදී මෙම අභියෝගය බාර ගනිමින් චිත්‍ර 80කට වඩා අපට එවා තිබුනා....
Phone – +94 770044860
Email – info@pcguide.lk