Home Tech News සියලුම ඇප් වල Dark Mode බාවිතා කිරීමේ හැකියාව
Tech News

සියලුම ඇප් වල Dark Mode බාවිතා කිරීමේ හැකියාව

Share
blank
Share

ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වල තියන ප්‍රධාන customization වලින් එකක් වන්නෙ Dark mode පහසුකමයි. මෙය සියලුම ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වල දක්නට ලැබෙනවා. පරිශීලකයාගේ කැමැත්ත පරිදි ඔවුන්ට Dark mode හෝ සාමාන්‍ය ආකාරයට දුරකතනය බාවිතා කරන්න පුලුවන්.

Dark mode පහසුකම සදහා බොහොමයක් දුරකතන ඇප් සහය දැක්වූවත් සමහර ඇප් ඒ සදහා සහය දක්වන්නෙ නැහැ. ගූගල් සමාගමෙන් ඒ සදහා නව විශේෂාංගයක් එක්කරන්න සූදානම් වෙනවා. ඒ තමයි සියලුම ඇප් සදහා Dark mode එක සක්‍රීය කර බාවිතා කිරීමේ හැකියාව. මෙම ඔප්ශන් එක Make all apps dark ලෙස දක්වා තිබෙනවා.

මෙම ඔප්ශන් එක Android 15 Beta සංවර්ධකයන් සදහා ඇති සංස්කරණයේ පමනයි තවමත් තිබෙන්නෙ. මෙම ඔප්ශන් එක සක්‍රීය කිරීමට කලයුත්තෙ Settings > Accessibility > Color and motion වෙතින් Make all apps dark ඔප්ශන් එක තේරීමයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...