Home Tech News OpenAI ගන්න සැරසෙන Elon Musk
Tech News

OpenAI ගන්න සැරසෙන Elon Musk

Share
blank
Share

කවුරුත් දන්න Elon Musk OpenAI සමාගම මිලදී ගන්න අති විශාල ලංසුවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඔහුගේ xAI සමාගමට ඒකාබද්ධ කරගැනීමටයි. මේ විදියට ඔහු ඉදිරිපත් කර තිබෙන ලංසුව වෙන්නෙ ඇමරිකානු ඩොලර් බිලියන 97.4 මුදලක්.

මේ සම්බන්ධව OpenAI සමාගමේ CEO වන Sam Altman විසින් X පනිවිඩයක් නිකුත් කරමින් පවසලා තිබුනෙ “No thank you but we will buy twitter for $9.74 billion if you want,” ලෙසයි. Elon Musk ට අයිති X platform එකේම මේ පණිවිඩය නිකුත් කර තිබීම විශේෂත්වයක්.

Elon Musk පවසා තිබුනෙ OpenAI මිලදීගෙන ඔහුට අවශ්‍ය වෙන්නෙ පෙර තිබුනු ආකාරයටම OpenAI සමාගමෙ ChatGPT වැඩසටහන open source ක්‍රමයට නිකුත් කිරීම බවයි. කෙසේ නමුත් OpenAI සමාගමෙන් ඉදිරියෙදි කුමන ක්‍රියාමාර්ගයක් ගනීවිදැයි තවමත් තොරතුරක් ලැබී නැහැ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...