Sri Lankan Forces Game Download
මේ තියෙන්නෙ මම 2014දි Unity game engine එක ඉගෙනගද්දි හදපු Game sample එකක්. මේකෙ ගොඩක් දේවල් online ගත්ත නොමිලේ දෙන models, ඒ දේවල් අරගෙන මේ level එක Design කරේ මම. game එක Download කරන් ගහන්න කියල කියන ගමන්ම තව මේ වගේ games හදපු අය ඉන්නවනම් ඒ Games මේ site එකේ දාන්න පුලුවන්කම තියෙනව.
මේ තියෙන්නෙ game එකේ Screen Shots ටිකක්.
අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
මෙතනින් Download කරන්න
15 Comments