Home Tips & Tricks Snipping Tool ගැන දැනගමු
Tips & Tricks

Snipping Tool ගැන දැනගමු

Share
blank
Share

Online payment එකක්chat එකක් වගේමerror එකක් හරි යාලුවෙකුට යවන්න නැත්තම්save කරගන්න අවශ්‍ය වෙන වෙලාවල් එනවා. මේ වෙලාවට Windows Keyboard වල තියෙන  Print Screen button එක press කරාම ඒ වෙලාවේ screen එකේ තිබ්බ දේවල් වල snap shot 1 ක් වදිනවා .මෙක MS paint නැත්තම් Photoshop , Gimp වගේ program එකකට save කරගන්න පුලුවන්. මෙම පහසුකම ( Windows XP , Vista , 7 , 8.5 , 10 ) යන හැම මෙහෙයුම් පද්ධතියකම පවතිනව.  මේ ක්‍රමය මගින් ඒ වෙලාවෙ සම්පුර්ණ screen එකේ තියෙන දේවල් වදින එකත්, අනිවාර්යෙන් MS paint හෝ Photoshop වගේ program එකක් open කරගෙන ඒ මගින් save කරගන්න වෙන එකත් නවකයෙකුට ටිකක් සංකීර්ණයි.

 

Windows 7 වලදි හදුන්වා දුන්Snipping tool එක

මේtool එකේ විශේෂත්වය වෙන්නෙ තමන්ට අවශ්‍ය පෙදේස පමනක් එකstep එකකින්save කර ගැනීමෙ හැකියාවයි. ඒ වගේමpaint , Photoshop වගේprogram open කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. Full desktop එකම හරි ඉන් කොටසක් හරි select කරාට පස්සේ ඒ මත notes ලියන්න අදින්න පුලුවන්. එ් එක්කම JPG හරි PNG හරි විදියට save කරන්න පුලුවන්.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

Nvidia Graphic Card එකට අළුත් Drivers Install කරමු

මේ ලිපියෙන් විස්තර වෙන්නෙ Nvidia Graphics තියෙන ඔයාගෙ Laptop එකට Dekstop එකට...

SD card තෝරා ගමු

SD card එහෙමත් නැත්නම් Secured Digital card කියන්නෙ ඉතා කුඩා ඉඩක වැඩි...

අනතුරුදායක වැඩවලට Windows Sandbox

ළුත් Software එකක් test කරගන්න, email එකට ඇවිත් තියෙන සැක කටයුතු email...

Western Digital Hard Disk Color Codes

Hard Disk එකක් ගන්න ගියාම අපට Toshiba, Hitachi,Seagate WD වගේ එක එක...