Home Tech News SD card තෝරා ගමු
Tech NewsTips & Tricks

SD card තෝරා ගමු

Share
blank
Share

SD card එහෙමත් නැත්නම්Secured Digital card කියන්නෙ ඉතා කුඩා ඉඩක වැඩිdata Capacity එකක් ගබඩා කරන්න පුළුවන් ලෙස නිපදවපුFlash memory chip එකක්.Digital camera, smart phone, tab වගේම laptop වලත්SD card භාවිතා වෙනව. ඒත් හැමSD card එකක්ම හැමDevice එකකටම හරියන්නෙ නැහැ. මේ නිසාSD card එකක් මිලදී ගන්න කලිං පහත කරුනු ගැන අවධානය යොමු කරන්න වෙනව.

Form factor – ප්‍රමාණය

Standard size SD card – 32mm x 24mm

Mini SD card – 21.5 mm x 20 mm

Micro SD card – 15 mm x 11mm

ලෙස සම්මත ප්‍රමාණ 3ක් යටතේSD card නිෂ්නාදනය වෙනව.

Speed class

SD cards වල දත්ත ලියන කියවන වේගයන් අනුවspeed class 4කට වෙන් කරන්න පුළුවන්. 2,4,6 සහ 10 ලෙස වර්ග කරල තියෙනclass වලින් වේගය අඩුමclass 2 එක.Class 2SD card එකක්sd video recording එකකට හරිගියත් දැනට තියෙනsmart phone වල තිබෙනHD video recording rapid Photo shooting සහSD card එකටApps install කරලuse කරනව   වගේ අංග සදහා ගැලපෙන්නෙclass 10SD card එකක්.

SD card එකක වේගය එහි කවරයෙ වගේම කාඩ් එක මතත්Print කරල තියෙනව. එහෙම ලකුණු කරල නැතුනම් ඒSD card එක ඉතා පරණspeed class 2 වඩාSlow එකක් වෙන්න පුළුවන්.

2016 වෙද්දිUHS – Ultra High Speed SD card කාණ්ඩයකුත් නිකුත් වෙලා තියෙනව.Class 1 සහclass 3 ලෙස නිකුත් වන මෙමSD card සුදුසුDSLR camera වගේ අධික වේගයෙන්Data read write කරන්න අවශ්‍යDevice වලටයි.

Capacity – ධාරිතාවය

සාමාන්‍යයෙන්SD card එකක්2GB වල සිට64GB 128 GB දක්වා විවිද වලින් මිලදී ගන්න පුළුවන්. එක් එක්Device එකේ සදහන් කරල තියෙනව ඒDevice එකSupport කරන උපරිමcapacity එක. ඒ කියන්නෙ ගන්න පුවවන් ලොකුමcard එක ගන්න කලින් එය තමන්ගෙDevice එකSupport කරනවද කියල බලන්න වෙනව.

තමන්ගෙDevice එකටSD card එකක් මිලදී ගන්න කලිං සම්මත ප්‍රමාණය Form factor, ධාරිතාවයCapacity සහ වේගයspeed class ගැන දැනගෙන ගියොත් එය ඉතා පහසු තීරණයක් වේවි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

3 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...