Home Tips & Tricks Computer එකේ Hardware info දැනගනිමු
Tips & Tricks

Computer එකේ Hardware info දැනගනිමු

Share
blank
Share

Shop එකෙන් ගෙනාවට පස්සෙ ගොඩක් අයට තමන්ගෙComputer එකේconfiguration ගැන මතක නෑ. මේක වැදගත් වෙන්නෙ අලුත්part 1 ක්Add කරන්න එහෙම නැත්නම්Computer break down එකක් උනාම වගෙ අවස්ථා වලදි. System configuration බලන්න ක්‍රම කිහිපයක් තියනවා. ඒ මොනවද කියල බලමු.

 

මුලික තොරතුරු Basic info

Windows XP, Vista, 7

  • My computer → right click → properties
  • Start → control panel → system

Windows 8, 10

  • Start → settings → system → about

මෙ ක්‍රම දෙකෙන්මComputer එකේoperating system එකයි, CPU එක සහRAM එක ගැනයි තොරතුරු දැනගන්න පුලුවන්

 

සම්පූර්ණ තොරතුරුFull configuration info

Windows xp, Vista , 7 , 8 , 8 , 1 , 10

+ = Msinfo32

Computer එකේ හැම කොටසකම තොරතුරු මේ විදියට දැනගන්න පුලුවන්. System summery යටතේ සියලු තොරතුරු දැක්වෙනවා.VGA එක ගැන දැනගන්න අවශ්‍ය නම්Component යටතේDisplay කියනline එක select කරන්න.

මෙ කුමයේ වශේෂත්වය වන්නේComputer එකේComponent list එකේreport එකක් අරන්save කරන්න පුලුවන් වීමයි.මෙක හදිස්සි අවස්ථාවකදිtechnician කෙනෙකුට වැදගත් වෙනවා.

Gaming Info

Computer gaming වලට ආස අය දැනගතයුතු දෙයක් තමයි තමන්ගෙComputer එකsupport කරන්නේ මොනDirect X Version එකද කියන එක.

ඒ එක්කම තමන්ගෙVGA එකේModel එකත් දැනගෙන ඉන්න එක අලුතින් ගන්නGame එක තීරනය කිරිමෙදි වැදගත්.

Run command එකේ හරි (Windows, 7, 8, 8.1, 10)

Start → Search එකේ හරිDXDIAG command එක type කරාම එනWindow එකේ මෙ තොරතුරු අඞංගු වෙනවා.

+ = Dxdiag

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

Nvidia Graphic Card එකට අළුත් Drivers Install කරමු

මේ ලිපියෙන් විස්තර වෙන්නෙ Nvidia Graphics තියෙන ඔයාගෙ Laptop එකට Dekstop එකට...

SD card තෝරා ගමු

SD card එහෙමත් නැත්නම් Secured Digital card කියන්නෙ ඉතා කුඩා ඉඩක වැඩි...

අනතුරුදායක වැඩවලට Windows Sandbox

ළුත් Software එකක් test කරගන්න, email එකට ඇවිත් තියෙන සැක කටයුතු email...

Western Digital Hard Disk Color Codes

Hard Disk එකක් ගන්න ගියාම අපට Toshiba, Hitachi,Seagate WD වගේ එක එක...