Press ESC to close

Discounts වැඩිම 11.11 Sale එක

11 11 SALES කියන්නෙ ලොව පුරාම End of the Year Shopping Season එක පටන් ගන්න පළමු event එක කියන්න පුළුවන්. මේ වසරේත් Daraz වෙතින් 11 11 Sales පදනම් කරගෙන 2021 නොවැම්බර් 17 වෙනිද වෙනකන්ම 85% දක්වා Discount එක්ක කැමතිම දේවල් ගෙදර ඉදන්ම Shopping කරන්න පුළුවන්.

නොවැම්බර් මාසෙ 11 වෙනිද පටන් ගත්ත SALE එක නොවැම්බර් මාසෙ 17 වෙනකම් තියෙන නිසා දැන්ම Daraz Website එකට ගිහින් Shopping කරන්න පටන්ගන්න ඔයාටත් පුළුවන්.

Get Your Site Up with A2 Hosting

Leave a Reply

Your email address will not be published. Required fields are marked *