Home Games Browser එකේ Play කරන්න PS1 WipeOut Game එක
GamesTech News

Browser එකේ Play කරන්න PS1 WipeOut Game එක

Share
blank
Share

Wipeout කියන්නෙ Sony සමාගම ඔවුන්ගෙ Playstation 1 Game එක Launch කරද්දි ඒ වෙනුවෙන්ම නිපදවපු Exclusive title එකක්. 1995 දි Playstation 1 එකේ hardware capabilities පෙන්වන්න වගේම අදටත් වෙනස්ම අත්දැකීමක් මේ Game එකෙන් ලැබෙනව.

Dominic Szablewski කියන programmer විසින් මේ Game එකේ Source code එක ලබාගෙන එය Web browser එකක් හරහා Play කරන්න පුළුවන් විදිහට වැඩිදියුණු කරල තියෙනව. ඉතින් දැන් තියෙන ඕනම PC එකකින් මේ Game එක play කරන්න ඔයාලටත් පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...