
Pimp My PC තරගයේ පළමු ඡන්ද විමසීම 2023 නව වසරේ ආරම්භ වෙනව. pcguidelk සහ Smart Tech Distributions pvt ltd ආයතනය සමග එක්ව සිදුකරන මෙම තරගය හරහා රුපියල් ලක්ෂ 2ක් වටිනා PC Upgrades ලබාදීමට අප කටයුුතු කරනවා.
Smart Tech distributions සමගින් එක්ව සිදුකරන මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව තුල සිටින ආර්ථික අපහසුතා ඇති තරුණ තරුණියන් සදහා ඔවුන්ගේ පරිගණකය වැඩි දියුණු කරදීමට දායකත්වයක් සැපයීම අපගේ අදහසයි.
ඡන්ද ලබාදිය හැක්කේ 13-01-2023 වනදාතෙක් පමණි
ඔබගේ ඡන්දය පහත තරගකරුවන්ට ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනව.
[democracy id=”33″]
Comments (11)
Anuka sandeepasays:
January 4, 2023 at 12:27 amme තෝරාගත් ඔක්කොම kattiyada aiye.
Sawan Tharushasays:
January 4, 2023 at 8:55 pmkedenek ilaga round ekata yanawada
D M dasun sapumalsays:
January 4, 2023 at 9:08 pmname. D M dasun sapumal
address. dambegawa gedara kolgoda kalugahakandura badulla
phone number. 0740897754
W.K.Pasindu Nethsarasays:
January 6, 2023 at 8:23 amName – Pasindu Nethsara
Address – 59/4 හල්ගම්පිටිය , කළගෙඩිහේන
Phone Number – 0758227683 , 0761623470
උඩ දසුන් කියන කෙනා දැම්ම නිසයි මාත් දැම්මෙ.
මෙහෙම එකක් දාන්න කිව්වද ?.
කිව්වෙ නැත්තන් මේ comment එක delete කරන්න
Thiviru rakvinsays:
January 10, 2023 at 3:57 pmඑයා ගොඩක් හොදයි
anuthijayawardhanesays:
January 10, 2023 at 4:00 pmName – Thiviru rakvin
A.K.Gimhana Pasindu.Ksays:
January 10, 2023 at 4:07 pmme taragayata sabagi wenne khomada
Sahan darshanasays:
January 11, 2023 at 3:46 pmplease vote me 🙏😥💔 sahan darshana
pasindusays:
January 22, 2023 at 7:14 pmhamotama good luck brothers
pasindusays:
January 22, 2023 at 7:21 pm2 weni wate kawadda enne
pasindusays:
January 22, 2023 at 7:27 pmade ada dakke mail eka