Home Activity Pcguidelk Workshops Registration
Activity

Pcguidelk Workshops Registration

Share
blank
Share

Pcguidelk 2023 workshop / Conference මාලාව හරහා YouTube, Facebook වගේම Twitch වැනි Platform ගැන වගේම Online මුදල් හොයන්න පුළුවන් ක්‍රම ගැන දැනගන්න – ප්‍රශ්න අහන්න අපි හමුවෙමු.

  • Social Media Platform එකෙන් වැඩ ගන්න හැටි
  • සාර්ථක Content Creator කෙනෙක් වෙන හැටි
  • Social Media හරහා මුදල් ඉපයීම
  • Game Streaming
  • IT field එකේ රැකියා අවස්ථාවන් ගැන දැනගන්න ඔබට පුළුවන්.

Workshop එකට සහභාගි වෙන්න ආසන සීමිත ගණනක් ඇති බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න

Official Tech Shop Partner

Download Computer Store Polonnaruwa – අපිත් එක්ක සම්බන්ධ වෙනව. ඔයාග‍ෙPC එක laptop එක Upgrade කරගන්න – අළුත් Laptop Desktop ගන්න – එදාට අවස්ථාව තියෙනව.


පොලොන්නරුවදී පැවැත්වෙන Workshop එක පැවැත්වෙන දිනය සහ අනෙකුත් තොරතුරු පහත පරිදි වේ.

  • දිනය – 2023 පෙබරවාරි 25 වන සෙනසුරාදා
  • වේලාව – උදෑසන 9.30 සිට
  • ස්ථානය – PCC – polonnaruwa city centre – 3rd floor
  • ලියාපදිංචි වීම සදහා රු 1500ක මුදලක් අය කෙරේ. (මෙය අවශ්‍ය කෙරෙන ශාලා පහසුකම් සදහා බව සලකන්න)

ලියාපදිංචි විය හැකි ක්‍රම

Online – Card එකක් හරහා Payment එක සිදු කරන්නේ නම් පහත Link එක පාවිච්චි කරන්න

Bank Transfer එකක් ලෙස මුදල් තැන්පත් කරන්නේ නම් පහත ගිණුමට රු 1500ක් තැන්පත් කර – 0770044860ට – ඔබගේ තොරතුරු සමගින් Slip එක එවන්න

1200 5778 5207
C. Ekanayake
Sampath bank -Kiribathgoda super

Share

1 Comment

Leave a Reply

Related Articles

Google YouTube Channel recovery Services

Gmail / YouTube Recover කරගැනීම සදහා පහතින් සදහන් දත්ත මෙම Form එක...

FaceBook Recovery services

Facebook profiles Recover කරගැනීම සදහා Fb profile එක ඔබගේ නමින්ම තිබීම අනිවාර්ය...

Pcguidelk App Feedback

pcguidelk App එක ගැන ඔබට ඇති ගැටළු ඉහත Form එක හරහා අප...