Home Tech News Ai වැඩිදියුණු කල Image generation සහ Editing එක්ක ChatGPT 1.5
AiTech News

වැඩිදියුණු කල Image generation සහ Editing එක්ක ChatGPT 1.5

Share
blank
Share

OpenAI සමාගම ChatGPT හි image generation (රූප නිර්මාණය) සහ editing (සංස්කරණය) හැකියාවන් සඳහා අලුත් අප්ඩේට් කිහිපයක් නිකුත් කළා. මේ නව update එකේ මූලික හේතුව වන්නේ ChatGPT ‌Images නව මාදිලිය GPT Image 1.5 එක හරහා පරිශීලකයින්ට කලින්ට වඩා වටිනා, වේගවත් සහහොද ප්‍රතිපල ලබා දෙන එකයි.

මේ අලුත් image model එක, 4x ගුනයක් වේගයෙන් චිත්‍ර නිර්මාණය සහ සංස්කරණය කරනවා. ඒ කියන්නේ, ඔබට concept එකක් හෝ idea එකක් අදහස් කරලා පමණක් කියා දුන්නොත්, ChatGPT සමඟ සිතුවම්ක් හෝ ක්ෂණිකව ලබාගන්න පුළුවන් වෙනවා.

නව වැඩිදියුණුම් අතර ප්‍රධානයි:
Instruction-following හැකියාව වැඩිවීම
ඔබ කියන detail එක ChatGPT Images හොඳින් අනුගමනය කරනවා. මෙහිදී අලුත් style එකෙන් චරිත, backdrop, පෙනුම වැනි විස්තර නිවැරදිව රඳවාගන්න පුළුවන්.

සංස්කරණය (Editing) වැඩිදියුණු වීම්
පැරණි රූපයක් upload කරලා එහි පිළිවෙළට අවශ්‍ය වෙනස්කම් ගෙන එන්න පුළුවන්. උදාහරණයක් ලෙස, background වෙනස් කිරීම, අළුත් objects එක් කිරීම, වස්ත්‍ර ඇදීම වැනි විවිධ සංස්කරණ මෙහෙයුම් පහසුවෙන් කරගත හැකිය.

Text rendering සම්පූර්ණව හැකියාව
ChatGPT Images දැන් dense text — හරි උසස් තීරු සහ complex typography — render කරන්නත් හොඳයි. මේ නිසා infographic, poster design වගේ commercial වැඩ වලදී මේ tool එක වැඩිපුර හොඳ ප්‍රතිපල ලබා දෙනවා.

ChatGPT තුල දැනට තිබෙන Library section එකත් නව Images section එකකට හුවමාරු කරලා තියෙනවා. මෙහිදී පරිශීලකයාට තමන්ගේ generate කළ image collection එක browse කරගැනීමට, නව style ideas බලන්න සහ preset filters භාවිතා කරලා සංස්කරණය කිරීමට හැකියාව තියෙනවා.

මේ සියල්ල Free, Go, Plus, Edu සහ Pro plans යන සියලුම පරිශීලකයන්ට අද සිටම ලබාගන්න පුළුවන්. OpenAI මේ feature එක තුලින් අරමුණ කරන්නේ ChatGPT Images එක creative studio එකක් වගේ පරිශීලකයන්ට ලබාදීමයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...