Home Tech News OS Microsoft සමාගම Windows 10 විකිණීම නවතා දැමේ
OSTech News

Microsoft සමාගම Windows 10 විකිණීම නවතා දැමේ

Share
blank
Share

ලොව තවමත් වැඩිම පරිගණක සංක්‍යාවක බාවිතා වන Windows 10 2025 වනවිට වැඩිදියුනු කිරීම නවතා දමන බව මීටපෙර Microsoft සමාගම නිවේදනව කරා. එම නිවේදනයට සමගාමීව Microsoft සමාගම තවත් නිවේදනයක් මගින් පවසා තිබුනේ Windows 10 Home and Pro සදහා බාගත කිරීම් අලෙවිය ජනවාරි 31 වනදා නවතා දමන බවයි.

එම දිනය Windows 10 download කිරීමට සහ license keys මිලදී ගැනීමට දෙන අවසාන දිනය බව Microsoft සමාගම ප්‍රකාශ කර තිබුන. කෙසේ නමුත් Windows 10 සදහා security updates 2025 ඔක්තොම්බර් වනතෙක් ලබාදෙන බව එම සමාගම කියා තිබුන.

පාරිබෝගිකයන්ට Windows 11 මිලදී ගැනීමට දිරිමත් කරමින් ඔවුන් පවසා තිබුනේ Microsoft official site එකෙන් Windows 10 මිලදී ගැනීමට ලැබෙන්නෙ 2023 ජනවාරි 31 වනතෙක් බවයි. කෙසේ නමුත් වෙනත් දැනට Windows 10 Keys නිකුත් කර ඇති Shops සහ OEM වලින් Windows 10 මිලදී ගැනීමට ඉදිරියටත් පවතීවි.

Windows 10 මුලින්ම නිකුත් කලේ 2015දි වන අතර නිකුත් කර වසර 10කින් එය නවත්වනු ඇත. Windows 11 නිකුත් වනතෙක් Windows 10 සදහා නව විශේෂාංග එක්වෙමින් වැඩි දියුනු වෙමින් පැමිනියා.

Windows 11 නිකුත් කිරීමෙන් පසුව එහි ඇති system requirements පිලිබදව වැඩි කතාබහට ලක්වුනා. ඒ හේතූන් නිසා වාර්තා වලින් දැක්වෙන්නෙ තවමත් Windows 10 වෙතින් පරිශීලකයන් Windows 11 වෙත මාරු වීම මන්දගාමී බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...