Pcguidelk 2023 workshop / Conference මාලාව හරහා YouTube, Facebook වගේම Twitch වැනි Platform ගැන වගේම Online මුදල් හොයන්න පුළුවන් ක්‍රම ගැන දැනගන්න – ප්‍රශ්න අහන්න අපි හමුවෙමු.
- Social Media Platform එකෙන් වැඩ ගන්න හැටි
- සාර්ථක Content Creator කෙනෙක් වෙන හැටි
- Social Media හරහා මුදල් ඉපයීම
- Game Streaming
- IT field එකේ රැකියා අවස්ථාවන් ගැන දැනගන්න ඔබට පුළුවන්.
Workshop එකට සහභාගි වෙන්න ආසන සීමිත ගණනක් ඇති බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න
Mobile, Internet Service එක ගැන සෑහිමකට පත්වෙනවද?- ReviewSriLanka.com
Official Tech Shop Partner

Download Computer Store Polonnaruwa – අපිත් එක්ක සම්බන්ධ වෙනව. ඔයාගෙPC එක laptop එක Upgrade කරගන්න – අළුත් Laptop Desktop ගන්න – එදාට අවස්ථාව තියෙනව.
පොලොන්නරුවදී පැවැත්වෙන Workshop එක පැවැත්වෙන දිනය සහ අනෙකුත් තොරතුරු පහත පරිදි වේ.
- දිනය – 2023 පෙබරවාරි 25 වන සෙනසුරාදා
- වේලාව – උදෑසන 9.30 සිට
- ස්ථානය – PCC – polonnaruwa city centre – 3rd floor
- ලියාපදිංචි වීම සදහා රු 1500ක මුදලක් අය කෙරේ. (මෙය අවශ්‍ය කෙරෙන ශාලා පහසුකම් සදහා බව සලකන්න)
ලියාපදිංචි විය හැකි ක්‍රම
Online – Card එකක් හරහා Payment එක සිදු කරන්නේ නම් පහත Link එක පාවිච්චි කරන්න
Bank Transfer එකක් ලෙස මුදල් තැන්පත් කරන්නේ නම් පහත ගිණුමට රු 1500ක් තැන්පත් කර – 0770044860ට – ඔබගේ තොරතුරු සමගින් Slip එක එවන්න
1200 5778 5207
C. Ekanayake
Sampath bank -Kiribathgoda super
—
aiyya mekata studentslata join wenna puluwanda?