Home Tech News Events 2020දි Graphic Card නිකුත් කරන intel
EventsTech News

2020දි Graphic Card නිකුත් කරන intel

Share
blank
PARK CITY, UT - JANUARY 18: Intel signage is seen during the Sundance Film Festival on January 18, 2018 in Park City, Utah. (Photo by David Becker/Getty Images)
Share

Computer / Console වල Graphic ගැන කතා කරද්දි අපේ මතකයට එන ප්‍රධාන නම් දෙක AMD Radeon සහ Nvidia. ඒත් ලගදිම මේ නම් වලට intel සමාගමත් එකතුවෙන්නයි යන්නෙ. තමන්ගෙ CPU වල onboard graphic solution වලට අවශ්‍ය වෙන මූලික intel HD graphic solution එක නිපදවපු intel සමාගම තමන්ගෙ Graphic Road Map එක ගැන පලමු ඉගිය දුන්නෙ AMD Radeon එක්ක වැඩ කරපු Raja Koduri තමන් යටතට ගැනීමත් සමගයි.

Raja Koduri තමන්ගෙ twitter ගිණුම හරහා intel සමාගම 2020දි ඔවුන්ගෙ පලවෙනි Discrete Graphic Card එක නිකුත් කරන්න අදහස් කරන බව දන්වල තියෙනව.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...