Press ESC to close

Pcguidelk Giveaway Mowi RX3

Pcguidelk එක හරහා Giveaways කරන්න පටන් අරන් තියෙන්නෙ. පළමු Item එක තමයි Plextone MOWI RX3 Gaming / mobile headset එක. මේක දිනාගන්න කරන්න තියෙන්නෙ පහත Form එක පුරවල අපට එවන එකයි. Form එක පුරවන්න කලින් Item එක ගැන Pcguidelk review එක බලල Features ගැන නිවැරදි තොරතුරු පුරවන්න.

ඇතුලත් කිරීම් අවසානයි.

Get Your Site Up with A2 Hosting

Update – Winner – M.D Sadew Nimsara, Entry #442

ජයග්‍රාහකයන් – නිවැරදිව plextone Mowi RX3 Gaming headset එකේ අංග 3ක් සදහන් කරන පිළිතුරු අතරින් අහඹු ලෙස තමයි ජයග්‍රාහකයෙක් තෝරාගැනෙන්නෙ. මේකට Google Auto number generator එක භාවිතා කරනව – Video Record එකකුත් ලබාගන්නව.

ඔයාට මේක ගන්න ඕන නමි – https://cutt.ly/9GEoLC1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *