Home promotions Pcguidelk Giveaway Mowi RX3
promotions

Pcguidelk Giveaway Mowi RX3

Share
blank
Share

Pcguidelk එක හරහා Giveaways කරන්න පටන් අරන් තියෙන්නෙ. පළමු Item එක තමයි Plextone MOWI RX3 Gaming / mobile headset එක. මේක දිනාගන්න කරන්න තියෙන්නෙ පහත Form එක පුරවල අපට එවන එකයි. Form එක පුරවන්න කලින් Item එක ගැන Pcguidelk review එක බලල Features ගැන නිවැරදි තොරතුරු පුරවන්න.

ඇතුලත් කිරීම් අවසානයි.

Update – Winner – M.D Sadew Nimsara, Entry #442

ජයග්‍රාහකයන් – නිවැරදිව plextone Mowi RX3 Gaming headset එකේ අංග 3ක් සදහන් කරන පිළිතුරු අතරින් අහඹු ලෙස තමයි ජයග්‍රාහකයෙක් තෝරාගැනෙන්නෙ. මේකට Google Auto number generator එක භාවිතා කරනව – Video Record එකකුත් ලබාගන්නව.

ඔයාට මේක ගන්න ඕන නමි – https://cutt.ly/9GEoLC1

Share

Leave a comment

Leave a Reply

Related Articles

ROG T Shirt Giveaway 2025

ROG T Shirt දිනාගන්න කරන්න තියෙන දේවල්

Hikvision UPS Giveaway

රුපියල් 10,000 කට ආසන්න වටිනාකමක් තියෙන Hikvision 650VA OFFLINE UPS එකක් දිනාගන්න...

MSI එක්ක PC Build කරගන්න ගමන් Steam Code දිනාගන්න

අද අපි ආවේ ඔයාලට සුබ ආරන්චියක් අරගෙන ඒ තමයි , MSI සමාගමේ...

MSI වලින් Pc එක Upgrade කරපු ඔයාට තෑග්ගක්

MSI සමාගම, Sandfall Interactive සහ Kepler Interactive සමඟ එක්වී සීමිත කාලයක් සඳහා...