Home Tech News Phones විශේෂාංග රැසක් සමග නිකුත් උනු iOS 26
PhonesTech News

විශේෂාංග රැසක් සමග නිකුත් උනු iOS 26

Share
blank
Share

Apple iPhone පරිශීලකයන් වෙනුවෙන් ගොඩක් කල් බලන් හිටපු update එකක් official release වෙලා තියෙනව. ඒ තමයි iOS 26. අලුත්ම iOS version එක දැන් compatible iPhones වලට නිකුත් වෙලා තියෙනවා.

මේ අලුත් Update එකේදී Apple සමාගමෙන් ගොඩක් stability fixes, security improvements, performance boosts එක්කරලා තියෙනවා. ඒකට අමතරව, නවතම විශේෂාංගත් කරලා තියනවා. මේ upgrade එකේ වෙනස්කම් අතරට වැඩි personalization options, AI-powered suggestions, සහ වැඩිදියුනු කල Apple ecosystem services ඇතුළත් වෙනවා.

ඔයාලත් මේක upgrade කරන්න කැමති නම් කරන්න තියෙන්නෙ පොඩි දෙයක්. මුලින්ම Settings > General > Software Update කියන path එකට ගියාම, iOS 26 update එක දැකගන්න පුළුවන්. එතැනින් “Download and Install” ක්ලික් කළාම, අප්ඩේට් එක කරගන්න පුලුවන්.

කවුරුත් බලාපොරොත්තු වෙන ප්‍රශ්නය තමයි, “මම iOS 26 දැන්ම install කරන්න ඕනේ ද?” කියලා. ඔයාට නව features ටික try කරන්න අවශ්‍ය නම් update එක කරල බලන්න පුලුවන්. හැබැයි battery drain issues හෝ වෙනත් Bugs තියෙන්න පුලුවන් නිසා, සති කිහිපයක් ඉදල stable update එක නිකුත් උනාම අප්ඩේට් කරගන්නත් පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...