Home Tech News Bitcoin 10,000 කින් pizza 2ක් ගෙනාපු කතාව
Tech News

Bitcoin 10,000 කින් pizza 2ක් ගෙනාපු කතාව

Share
blank
Share

Bitcoin 1ක වටිනාකම මේ වෙනකොට USD 11750 ක් වෙනව. හැබැයි 2010 වෙනකොට මේ ගැන දැනගෙන හිටියෙ බොහොම ටික දෙනයි. ඉතින් pizza එකක් ගන්න Bitcoin 10000 ක් පාවිච්චි කරපු කතාවක් අන්තර්ජාලයෙන් වාර්තා වෙනව.

වාර්තා වෙන විදිහට 2010 මැයි මාසෙ 22 වෙනිද developer කෙනෙක් pizza 2ක් ගන්න bitcoin 10,000 ක ගෙවීමක් කරල තියෙනව. ඒ වෙනකොට කවුරුත් දැනගේන හිටපු නැති මේ Virtual currency එකෙන් ගෙවපු මේ ගණන 2018 දි නම් ඩොලර් මිලියන 20 කටත් වැඩි වෙනව.

මේ නිසා හැම අවුරුද්දෙම මැයි 22 වෙනිද #bitcoin #pizza #day විදිහට සමරන්න bitcoin ගැන දන්න අය පුරුදු වෙලා තියෙනව. පුලුවන්නම් Bitcoin ගැන දන්න අය මේ අවුරුද්දෙ bitcoin pizza day එක සමරමු.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...