Home Tech News CPU Budget Gaming වලට Radeon 5300
CPUGraphicsTech News

Budget Gaming වලට Radeon 5300

Share
blank
Share

AMD Radeon සමාගම තමන්ගෙ Desktop Entry Level GPU එක විදිහට අළුත්ම RX 5300 Graphic Card එක නිකුත් කලේ කිසිම Launch / unvail event එකක් නැතුව.

දැනට Budget Gaming Build එකක් කරන්න තියෙන මිළ අඩුම සහ අළුත්ම Generation එකේ Card එකක් නම් ඒ GTX 1650 එකක්. AMD සමාගමේ GTX 5500XT කියන්නෙ මේ Budget Range එකට ටිකක් ඉහලින් තියෙන Card එකක්. ඉතින් මෙන්න මේ Budget Market එකට තමයි RDNA 1st Generation එකේ RX 5300 Card එක නිකුත් වෙන්නෙ.

NAvi 14 GPU එක සහිත RX 5300 Card එකේ Spcification එක මින් ඉහල තියෙන Rx 5500XT Card එකත් එක්ක Compare වෙන්නේ මෙහෙමයි.

Rx 5500XTRx 5300
GPU Architecture7nm Navi (RDNA 1st Gen)7nm Navi (RDNA 1st Gen)
Stream Processors14081408
TMUs/ROPs88/3288/32
Boost Clock1845MHz1645MHz
VRAM4GB / 8GB - GDDR63GB - GDDR6
Bus Interface128-bit96-bit
Power130W100W

ඒ වගේම දැනට නිකුත් කරල තියෙන FPS Comparison අනුව GTX 1650 වලට හොද තරගයක් දෙන්න පුළුවන් Card එකක් වේවි. පහතින් දැක්වෙන්නෙ AMD Radeon සමාගම ඉදිරිපත් කරල තියෙන Comparison එකක්.

මේ තියෙන Spec එක අනුව Rx 5300 කියන්නෙ ඉතාමත් තරගකාරී මිළකට ඉදිරිපත් උනොත් Budget Gaming Build එකකට යොදාගන්න පුළුවන් හොදම Card එක වෙන්න පුළුවන්. මේක ඉදිරියෙදි අපේ Builds වලටත් එකතු කරගන්න පුළුවන් වේවි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

  • ලංකාවට එනකොට price කොහොම වගේ වෙයිද? 35k ටත් වැඩිවෙයිනේ!

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...