Home Tech News මොනවද මේ Microsoft Rewards ?
Tech News

මොනවද මේ Microsoft Rewards ?

Share
blank
Share

මම අද කියන්න යන්නේ සමහරු නොදන්න Microsoft Rewards ගැන කතාවක්. ඔයාලා දන්නවා Microsoft Bing අද වන විට බහුලවම භාවිතා කරන දෙවැනි Search Engine එක. ඉතිං මෙම Microsoft Rewards අපිිට එකතු කරගන්න ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් මෙම Bing සෙව්ම් යන්ත්‍රය මගිනි. බොහෝ දෙනා භාවිත කරන්නේ Google Search Engine එක නිසා වෙන්න ඇති මේ Microsoft Rewards පිළිබද බහුතර දෙනා නොදන්නෙත්.

මේ Rewards එකතු වෙන්නේ කොහොමද ?

Bing හරහා කරන සෑම සෙව්මකින්ම Microsoft Rewards වල අගය වැඩි වෙනවා. Windows Search වලටත් Bing සෙව්ම් යන්ත්‍රය අන්තර්ගත කර තිබෙන නිසා Windows Search හරහාද කරන සෑම සෙව්මකිිිින්ම  Microsoft Rewards වල අගය වැඩි වෙනවා. තවද, Microsoft Copilot මගින් අසන දේවල් වලින් ද ඒ මගින් Image Generate කරන වාරයක් පාසා ද මෙම Rewards වල අගය වැඩි වෙයි. තවද, Rewards එකතු කිරීමට කැමති අයට Daily Challenges මගින් ද වැඩි Rewards ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්.

මේ Rewards වලින් කරන්න පුළුවන් මොනාද?

අපිට ලංකාවේ Singer හෝ Kapruka හරහා බඩු ඇණවුම් කිරීමට Cash Voucher මේ හරහා ලබාගන්න පුළුවන්. තවද, Roblox Digital Card, Overwatch Coins Digital Codes, League of Legends Gift Card වැනිnදේවල් වගේම UNICEF, Emerging Hope Lanka, ගම්මැද්ද වැනි සමාජ සේවා වැඩසටහන් සඳහා ද මෙම Rewards පරිත්‍යාග කරන්න පුළුවන්.

ඔයා මොකද හිතන්නේ මේ ගැන? දැන්ම බලන්න ඔයාට Rewards කොච්චර එකතුවෙලා ඇතිද කියලා. බලලා ඔයාගේ Rewards වලිිින් කරපු වැඩේ පහලින් Comment කරන්න. 😊

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

6 Comments

  • University student kenik wage web eka tikak use karana kenik bing eka use karoth masa 6ta wage parak Rs 2500 (Points 9915) voucher ekak nikamma ganna puluwan. Daily challenges, mobile eketh bing eka use karoth masa 6k yana ekakuth na. Microsoft eke points kapruka ekara redeem karala kapruka eken direct ehema nathnam nathnam gift vouchers ganna puluwan lankawe prasidda hama shop ekakata wagema. Ethanin apita kamathi deyak buy karanna puluwan.

  • math account 3 k use karala Rs 20000 wage voucher danata aragena thiyano😎mama main account eke badges 6 k wage ekathu karala thiyenne..wadiyenma Kaprukay Singer ekeneuy thamy redeem kare..thawa donate karalath thiyano…

    • සුපිරි.❤️ godak aya microsoft services pavichchi karanne nane. google services ne pavichchi kaaranne. godak aya windows install karapu gaman google chrome eka install karanne 🥲. ekai owa gana samaharu nodanne. ඔයා Microsoft Weather E-tree එකෙන් ගස් හිටවලා තියෙනවා ද?

    • උඹල වගේ හොරු හින්ද දැන් කප්රුක ,සින්ගර් එකෙන් අයින් වෙලා

    • Ai accounts 3k? Hero wage kiyana heti. Genuine weyalla, singer, kapruka dan nahe. singer eka dawas ganakata sarayak thamai list wenne. ape lankawe unta monwahari watina deyak set unoth ara raththaran bittara eka para ganna giya wage eka winasa karala danawa kalakanni aye awankawa karana akektawath wedak ganna beri wennama, me wage thawa kiyak nam athida rs 5000 voucher ekak ganna multiple account use karana, shame.

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...

Broadcom සහ OpenAI අතර AI චිප් ගනුදෙනුවක්

Broadcom සමාගම සහ OpenAI සමාගම අතර 2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද...