Home Tech News Microsoft Launcher ඇප් එක ගැන දැනගමු
Tech News

Microsoft Launcher ඇප් එක ගැන දැනගමු

Share
microsoft-phone
Share

ඔයා Microsoft Launcher ඇප් එක ගැන මීට කලින් අහල තිබ්බද? Microsoft Launcher යෙදවුම 2020 මැයි මස 25 දින එළිදක්වන ලදි. Microsoft සමාගම නිර්මාණය කරන ලද මෙම යෙදුමෙන්, Microsoft සේවාවන් රැසකට ප්‍රවිශ්ඨ විය හැකි ලෙස සකසා ඇත. තවත් විදිහකට කිවහොත්, මෙය ඔබේ දුරකථනයට, Microsoft Phone එකක අත්දැකීම ලබා ගත හැකි වන ලෙස නිර්මාණය කළ යෙදුමක් ලෙස ද හදුන්වන්නට පුලුවන්.

Microsoft Copilot වැනි AI විශේෂාංග, Image searching ඇතුළුව, Bing Daily Wallpapers, Bing News, කාලගුණය සහ ඔබේ Android දුරකථනය ඔබේ Windows පරිගණකයේ ඇති Sticky notes, To-Do, Calendar, OneDrive වැනි යෙදුම් sync කිරීමට ද මෙම යෙදුම භාවිතා කළ හැක. Microsoft Launcher මඟින් ඔබගේ කාලය ඉතුරු කරගෙන වැඩ පහසු කර ගැනීමට මෙන්ම යෙදුම් භාවිත කරන කාලය, තිරය ක්‍රියාත්මකව පවතින කාලය, යෙදුම් සැඟවීම, Icon Customize කිරීම සහ විවිධ ක්‍රියාකාරකම් සඳහා gestures එකතු කිරීම වැනි විශේෂාංග වලින් සමන්විත වීම හා ඔබේ දුරකථනයට අලුත් මුහුණුවරක් එක් කිරීමට ද මෙම යෙදවුම සමත් වේ.

ඉතිං, ඔබටත් මෙම යෙදවුම භාවිතා කර බලන ලෙස මම ආරාධනා කරනවා. මෙය Playstore මගින් බාගත කළ හැකි අතර ඒ සඳහා පහත සබැඳිය භාවිත කළ හැක. මේ ගැන කල වීඩියෝවක් පහලින් ඇති අතර එයද නරඹන මෙන් ආරාධනා කරනවා ඔබගේ අදහස පහලින් තියන්න.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...