Home Tech News වැඩ කෑ​ලි ගොඩක් එක්​ක අළුත් වුනු Helakuru 12 Beta !
Tech News

වැඩ කෑ​ලි ගොඩක් එක්​ක අළුත් වුනු Helakuru 12 Beta !

Share
blank
Share

හෙළකුරු මේ වෙද්දී ශ්‍රී ලංකාව තුළ අතිශය ජනප්‍රිය වගේම Smart Phone එකකට අත්‍යවශ්‍යම App එකක් බවට පත්වී තිබේ.ඔවුන් මීට දින කිහිපයකට පෙර නිකුත් කරනලද නවතම v12.0.0 Build එකත් සමග නව විශේෂාංග කිහිපයක්ම App එකට ඇතුළත් වී තිබේ.මේවන විට හෙළකුරු ආයතනය මෙම v12.0.0 Build එක Beta Testing කරන්න Android පරිශීලකයින්ට අවස්ථාව ලබාදී තිබේ.ඉතින් මටත් Android Beta Testing කරන්න අවස්ථාවක් ලැබුණා.

මෙම නවතම V 12.0.0 Build එකත් එක්ක එකතු වුනු සුවිශේෂීම විශේෂාංගයක් තමයි Spell Checker Option එක මේ වෙද්දී හෙළකුරු සිංහල අක්ෂර වින්‍යාසය Auto Correct වෙන Tool එකක් ලබාදීලා තියෙනවා.නමුත් මෙම Option එක ක්‍රියාත්මක වෙන්නේ හෙළකුරු Pro Users ලට පමණයි.

ඒ වගේම හෙළකුරු Backupපහසුකම වැඩිදියුණු කර තිබෙනු දක්නට ලැබේ.එනම් App Setting සහ Information පහසුවෙන්ම Google Account එක හරහා Google Drive එකට Backup කරගන්න පහසුකම් සපයා තිබේ.තවද හෙළකුරු Shortcutsයනුවෙන් විශේෂාංගයක් හදුන්වාදී ඇත.Type කරන්න කම්මැලි අයට මෙම විශේෂාංගය ගොඩක් ප්‍රයෝජනවත් එහිදී අපිට “mk” “bs” වගේ Short විදියට Type කරලා Space Button එක Click කරාම “මොකද කරන්නේ ?” “බුදු සරණයි” කියලා Replace වෙන්න හදාගන්න පුලුවන් මීට අමතරව හෙලකුරු පරිශීලකයින්ට App Icon එක වෙනස් කරගන්න වගේම හෙළකුරු ඇප් එක ඔයා කැමති Theme Colour එකකින් Change කරගන්නත් අවස්ථාව සලසා තිබේ.

මීට අමතරව හෙළකුරු Payment Option එකවන Helapayමගින් අපි සිදුකරලා තියෙන ගෙවීම් වලට සම්බන්ධ Reload Number සහ Bill Payments Accounts බලාගන්න පුලුවන් විදිහට User Interface එක වෙනස් කරලා තියෙනවා.නමුත් මේ ගොඩක් විශේෂාංග ලැබෙන්නේ හෙළකුරු Pro Usersලට පමණයි.

ඉතින් ඔයත් මේ Beta Version එක Test කරලා බලන්න කැමතිනම් පහත LInk වලින් Try කරලා බලන්න !

ඔයා Helakuru Beta Tester කෙනෙක් විදිහට Register වෙලා නැතිනම් මුලින්ම මෙතැනින් Register වෙලා ඉන්න 👇🏼

https://play.google.com/apps/testing/lk.bhasha.helakuru

ඔයා දැනටමත් Helakuru Beta Tester කෙනෙක් විදිහට Register වෙලානම් ඉන්නේ මෙතැනින් Beta Version එක අරගන්න 👇🏽

https://play.google.com/store/apps/details…

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...