Home Tech News Kaby Lake සහ Ryzenට බැරි Windows 7 වලට විසදුම
Tech News

Kaby Lake සහ Ryzenට බැරි Windows 7 වලට විසදුම

Share
blank
Share

Microsoft සමාගම තමන්ගෙ Windows 7 සහ 8 / 8.1 Operating systems අලුත්ම intel සහ AMD processor වලට Support කරන්නෙ නැහැ කියල 2016 ප්‍රකාශ කරා. මේ තමන්ගෙ ඒකාධිපති බලය පාවිච්චි කරල  වැඩි දෙනෙක් අතර Windows 10 ප්‍රචලිත කරන්න Microsoft සමාගම උත්සහ කරපු පළවෙනි වතාව නෙමෙයි.

කොහොම උනත් අලුත්ම 7 generation intel CPU එකක් නැත්නම් AMD RYZEN CPU එකක් පැවිච්චි කරල System එකක් හැදුවොත් ඒකට Windows 7 /8 දාන්න පුලුවන්. ඒත් Updates block වෙනව. මෙතනදි වෙන්නෙ processor එකට Windows 7 Support කරන්නෙ නැති එක නෙමෙයි. Microsoft සමාගම Update එකක් හරහා මේ Error message එක පෙන්නන එකයි.

මේක ගැන හොයල බලපු Github එකේ Zeffy කියන user Microsoft සමාගම කරපු මේ වැඩේ නවත්තල ආයෙත් updates ගන්න පුලුවන් විදිහෙ Patch එකක් නිකුත් කරල තියෙනව. පහත ලින්ක් එකෙන් මේ Patch එක Download කරගන්න පුලුවන්

https://github.com/zeffy/kb4012218-19

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...