Home Games Call of Duty WWII Trailer
Games

Call of Duty WWII Trailer

Share
blank
Share

කට්ටියටම එපා වේගෙන ගිය Call Of Duty ගේම් Series එක ආයෙත් පරණ දෙවන ලෝක යුද්ධ කාලයට අරන් ගිහින්. මේ දැන් නිකුත් කරපු අලුත්ම Call of Duty WWII Game  Trailer එක බලන්න.

දෙවන ලෝක යුද්ධය තේමා කරගෙන හදල තියෙන  COD WWII ගේම එක නිකුත් වෙන්නෙ 2017 නොවැම්බර් 3 වෙනිද. ඉතින් මේ ගැන දැනට හැමදෙනාගෙන්ම අහන්න ලැබෙන්නෙ හොද දේවල්. Call of Duty Modern Warfare වලින් පටන් අරන් අතිශය සාර්ථක ගමනක් අාපු COD ගේම් මාලාව එක පාරටම gaming community එකෙන් අයින් වෙන්න සෑහෙන හේතු තියෙනව. එකක් තමයි කිසිම අලුත් දෙයක් නැතුව පටන් ගත්ත වෙලේ ඉදන් එක දිගට වෙඩි තියන Arena Shooter එකක් බවට මෙය පත්වීම.

COD 4 (Modern Warefare) එකේ තිබුන චරිත ඒවලට ක්‍රීඩකය තුල ඇතිවුන හැගීම වගේ දේවල් අලුත් COD ගේම් වල නැති වෙලා ගියා. ඒ වෙනුවට Robo ල Exo-skeleton suits, Wall jumping වගේ දේවල් එකතු වෙලා නීරස Fast Action paced Game එකක් විදිහට මේක විකාශනය උනා. මේ නිසාම ගිය අවුරුද්දෙ නිකුත් කරපු Call Of Duty Infinite Warfare Trailer එක Youtube එකේ වැඩිම Dislikes ගත්ත Video අතර දෙවැනි තැනටත් එක් උනා.  (මෙතනින් බලන්න)

මේ හැම දෙයක්ම අලුත් COD WWII Game එකත් එක්ක වෙනස් වෙලා ආයෙත් අපිට හුරු පුරුදු Call of Duty games එයි කියල බලාපොරොත්තු වෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

4 Comments

  • Game එක‍ෙ Video වල තියෙන Grphics Game කරද්දි සෑහෙන අඩු වෙනව.
    මම Ultra දාලා play කරා එත් එච්චරයි

    • Ultra දාල playකරපු Card එක මොකක්ද? සාමානයෙන් ULTRA දැම්මම VRAM එක 6GB වත් ඕන වෙනව (4K textures Load වෙන්න)

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...