Home Tech News Apple Intelligence නැති iPhone 16
Tech News

Apple Intelligence නැති iPhone 16

Share
blank
Share

Apple සමාගම ඔවුන්ගෙ අළුත්ම iPhone 16 series එක 2024 සැප්තැම්බර් 9 වෙනිද launch කරා. මේ Launch එකේ ප්‍රධාන තැනක් ගත්ත Apple Intelligence Features නම් අළුතින් නිකුත් වන iPhone 16 Range එකේදී අපට අත්දකින්න වෙන්නෙ නැහැ.

iPhone 16 එකේ තියෙන A18 / A18 Pro Chips වල 16 core Neural Engine එක On-device (local) Ai Processing වලට ප්‍රමාණවත් උනත් Apple intelligence එක Software Update එකක් ලෙස ලැබෙන්නෙ iOS 18.2 Release එකත් එක්කයි.

මේ iOS 18.2 Update එක පළමුව US English Support එක සහිතව US වලට ඔක්තෝබර් මාසයේ නිකුත් වෙන බවත් අනෙක් රටවල් සදහා 2025 දී නිකුත් වන බවත් Apple සමාගම කියා සිටිය. ඒ වගේම මේ Feature එක EU සහ China වලට ලැබෙන්නෙ නැහැ.

Apple සමාගමේ iPhone 16 එක මෙවර නිකුත් වන්නෙ පොරොන්දු වූ Features ඉදිරියේදී ලැබෙන Work in Progress Device එකක් විදිහට බව මේ නිසා කියන්න පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...