Home Tech News Graphics intel Gaming Graphic Card එක intel Xe HPG
GraphicsTech News

intel Gaming Graphic Card එක intel Xe HPG

Share
blank
Share

intel සමාගම තමන්ගෙ පළමු Gaming Graphic Card එක ගැන තොරතුරු 2021 මාර්තු මස 26 වෙනිද නිකුත් කිරීමට සූදානම් වෙනව. ඔවුන්ගෙ නවතම Teaser Video එකක් හරහා මේ තොරතුරු ලබා දී තිබුන.

කවුරුත් නොහිතපු මොහොතක intel සමාගම තමන්ගෙ Xe series එකේ HPG – High performance Gaming Graphics Card එක ගැන නිල වහයෙන් තොරතුරු නිකුත් කරන්න සූදානම් වෙලා.

මේ Teaser Video එක තුල Codes දෙකක් අඩංගු වෙනව.

මේ Codes වලින් එකක් හරහා අපට මෙන්න මේ – https://xehpg.intel.com/ වෙබ් පිටුවට යන්න හැකිවෙනව. මෙහි දැනට සදහන් කර ඇත්තේ 2021 මාර්තු මස 26 වෙනිදා නැවත පැමිණ රහස් කේතයක් Secret code එකක් ඇතුලත් කරන ලෙසටයි.

මේ intel HPG ගැන මින් පෙර ප්‍රකාශයක් කල intel Graphic Devision හි ප්‍රධානී Raja Koduri පැවසුවේ intel HP Gaming Graphic Card එක AMD Radeon සහ Nvidia Graphics සමග කරට කර සටන් කල හැකි මට්ටමේ පවතින බවයි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...