Home Tech News Ai අලුත්ම සෙවුම් ක්‍රමය Google AI Mode
AiTech News

අලුත්ම සෙවුම් ක්‍රමය Google AI Mode

Share
blank
Share

ගූගල් තමන්ගේ අලුත් AI Mode එක දැන් ලොව පුරා launch කරලා තියෙනවා. මේ විශේෂාංගය කලින් US, India වගේ රටවල් වලට තමයි limited release එක දීලා තිබුණේ, හැබැයි දැන් හැමෝටම මේ AI powered search experience එක ගන්න පුළුවන්.

මේ AI Mode එකෙ හොඳම නව විශේෂාංගය තමයි “agentic features”. ඒ කියන්නේ, අපි යමක් Search කරාම AI එක තනිම ඊට අදාල අනෙක් විස්තර හොයා ගන්නවා. උදාහරණයක් විදියට, ඔයා travel plan එකක් Google එකේ search කරොත් AI mode එකෙන් ඒකට අදාල tickets check කරනවා, hotels compare කරනවා වගේ දේවල් සිදුකරනවා. සරලවම කියනවනන් Google Search එක simple Q&A tool එකෙන් practical assistant එකකට upgrade වෙලා තියෙනවා.

දැන් පරිශීලකයන් කියනවා මේකෙන් තමන්ට විශාල වශයෙන් කාලය ඉතුරු වෙයි කියලා. ඒත් මේ ගැන critics කිහිපයකුත් තියෙනවා. හැබැයි හුඟාක් පරිශීලකයන් මේ අලුත් විශේෂාංගය අත්හදා බලන්න කැමති බව පෙනෙන්න තිබෙනවා.

මේ Google Search AI Mode එක ලෝකෙටම නිකුත් කරපු එකෙන් search කියන concept එකම වෙනස් වෙලා තියෙනවා. මේක දවසක Siri, Alexa වගේ assistants replace කරන level එකේට ගියොත්, ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...