MS Office package එක නීත්‍යානුකූල ලෙස Install කරගැනීමේ පියවර පහත පරිදි අනුගමනය කරන්න
Microsoft Office Key එකක් ලබාගන්න.
මෙම Key එක භාවිතා කර ඔබගේ පරිගණකයට Microsoft Office install කිරීමට ඔබට miscrosoft Email Account එකක් අවශ්‍ය වේ
ඔබට microsoft Email එකක් නැත්නම් නොමිලේ සාදාගන්න – Link
දැන් – https://setup.office.com වෙත යන්න
එයට Sign in වූ පසු ඔබ ලබාගත් Office Key එක ලබාදෙන්න.
ඔබ ලබාගත් key එක අනුව Office Version එක Download Link එක ඒ හරහා ලැබෙනු ඇත.













Leave a comment