NVIDIA ලාගේ DLSS 4 තාක්ෂණය Grand Theft Auto V Enhanced ඇතුලුව Senua’s Saga: Hellblade II , Supraworld, සහ Titan Quest IIවැනි ගේම් වලට එකතු කරලා තියෙනවා. Multi Frame Generationතාක්ෂණය සමග GeForce RTX 50/40 සීරීස්ග්‍රැපික් කාඩ් භාවිත කර DLSS 4 සමග මෙම ගේම් වලට වැඩි FPS එකක් ලබා ගත හැකියි. Ray Tracing තාක්ෂණය සමග 4KResolution වලිනුත් Smooth Gaming Experience එකක් ලබා ගත හෑකි වේ.
GTA V Enhanced එකේ නව අප්ඩේට් එකේ මෙම DLSS 4 සහ Frame Generation සපෝර්ට් කරනවා. මෙමගින් Game එකේ ray-traced lighting , shadows, reflections සමග ultra settings යටතේ 500 FPS දක්වා performance boost එකක් ලබා ගන්න හැකි වෙනවා! ඔබට දැනට GTA 5 Legacy Version එක තිබේ නම්, නොමිලේ මෙම Enhanced Edition එකට අප්ග්‍රේඩ් විය හැකියි.















Leave a comment