Home Games DLSS 4 සමග අලුත්වුනු GTA V
Games

DLSS 4 සමග අලුත්වුනු GTA V

Share
blank
Share

NVIDIA ලාගේ DLSS 4  තාක්ෂණය Grand Theft Auto V Enhanced ඇතුලුව Senua’s Saga: Hellblade II , Supraworld, සහ Titan Quest IIවැනි ගේම් වලට එකතු කරලා තියෙනවා. Multi Frame Generationතාක්ෂණය සමග GeForce RTX 50/40 සීරීස්ග්‍රැපික් කාඩ් භාවිත කර DLSS 4 සමග මෙම ගේම් වලට වැඩි FPS එකක් ලබා ගත හැකියි. Ray Tracing තාක්ෂණය සමග 4KResolution වලිනුත් Smooth Gaming Experience එකක් ලබා ගත හෑකි වේ.

GTA V Enhanced එකේ නව අප්ඩේට් එකේ මෙම DLSS 4 සහ Frame Generation සපෝර්ට් කරනවා. මෙමගින් Game එකේ ray-traced lighting , shadows, reflections සමග ultra settings යටතේ 500 FPS දක්වා performance boost එකක් ලබා ගන්න හැකි වෙනවා! ඔබට දැනට GTA 5 Legacy Version එක තිබේ නම්, නොමිලේ මෙම Enhanced Edition එකට අප්ග්‍රේඩ් විය හැකියි.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...