Home Tech News Ai නොමිලේ Music හදන Meta Music Gen
AiTech News

නොමිලේ Music හදන Meta Music Gen

Share
blank
Share

ගීතයක් නිර්මාණය කිරීමේදී එහි සංගීතය නිර්මාණය කිරීම කලාත්මක වගේම නිර්මාණාත්මක හැකියාවක් සහිත පුද්ගලයකු විසින් සිදු කල යුතු කාර්යයක් ලෙසයි සැලකෙන්නෙ. අළුත් Ai Boom එකත් එක්ක හැමදේම Ai හරහා සිදු කරන්නට වෙර දරන සමාගම් අතරින් Meta (Facebook) සමාගම ඔවුන්ගෙ Music Gen Ai – Generative Music Tool එක නිකුත් කරල තියෙනව.

Open Source විදිහට නිකුත් වෙන මේ Ai Tool එකට පැය 20,000 කට ආසන්න සංගීතයන් ලබාදීල ඒ හරහා පුහුණු කරල තියෙනව කියන meta සමාගම – මෙය Open Source යටතේ ලබාදීම හරහා ඕනෑම පුද්ගලයකුට ආයතනයකට මෙය වැඩිදියුණු කරන්න වගේම ඔවුන්ගේ වෙනත් Projects සදහා ලබාදීමේ හැකියාවත් මේ හරහා ලබාදී තියෙනව.

දැනට මේ Music Gen Ai tool එක හරහා Text input එකක් ලබාදීම තුලින් තත්පර 12ක වගේ සංගීත ඛන්ඩයක් නිර්මාණය කරන්න පුළුවන්. මේක අත්හදා බලන්න hugging Face Website එකට යන්න. Text input වගේම ඔයාට අවශය අයත් ගීතයක් ලබාදීම හරහා එයට සමාන සංගීත ඛන්ඩයක් ලබාගන්නත් හැකියාවක් තියෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...

Broadcom සහ OpenAI අතර AI චිප් ගනුදෙනුවක්

Broadcom සමාගම සහ OpenAI සමාගම අතර 2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද...