YouTube ආයතනය විසින් Hack වූ YouTube Channel යතා තත්වයට පත්කර අයිතිය නැවත ලබාගැනීමට උදව් කරන Ai Chatbot එකක් හදුන්වා දී තිබෙනවා.
දැනට තෝරාගත් පිරිසකට පමණක් ලබාදෙන මෙම පහසුකම ඉදිරියේදී සියළුම දෙනාට ලබාගත හැකිවනු ඇති. Google Support pageඑකක පල කල අළුත් ලිපියක් හරහා මෙම දැනුම් දීම සිදු කරමින් YouTube ආයතනය සදහන් කර ඇත්තේ මෙහිදී YouTube Help Center එක හරහා – ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර ඒ ඔස්සේ යමින් වෙනස්කම් වලට පත්ව ඇති YouTube ගිණුම් නැවත යථා තත්වයට පත්කිරීම සිදු කිරීම කරන බවයි.














Leave a comment