Home Tech News Computex 2023 Coverage – MSI
Tech News

Computex 2023 Coverage – MSI

Share
blank
Share

PC Guide LK අපට මේ Computex 2023 Tech Exhibition එක සදහා සහභාගි වෙන්න MSI සමාගම හරහා අවස්ථාව ලැබුන. ලෝකයේ ප්‍රධානම සහ සෑම Computer / Tech Brand එකක්ම තමන්ගෙ අළුත්ම products, Innovations වගේම දැනට Experimental මට්ටමේ පවතින Features පවා මේ tech Exhibition එකේදි ප්‍රදර්ශනය කරනව.

MSI සමාගමේ Sponsorship එකක් හරහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තායිවානයට ගොස් MSI Brand එකේ අළුත්ම තාක්ෂණික updates අරන් එන්න හැකි උනා.

MSI 2023 Innovations

මේ එක්කම ලෝකයේ කිහිප දෙනෙකුට පමණක් ලැබෙන MSI HQ එකට ගමන් කරන්න අපට අවසර ලැබුන. MSI Products හදන්න R&D කරන අත්හදා බලන තැනටම ගිහින් තමයි මේ Video එක අරන් ආවේ.

Visit to MSI HQ

2023 වසර MSI Brand එකට තවත් අළුත් අත්දැකීමක් වෙන්නෙ ඔවුන් Benz AMG එක්ක ඔවුන්ගෙ නවතම Laptop මාදිලිය Launch කිරීම විශේෂ සිදුවීමක් වන නිසයි.

MSI AMG Collaboration

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...