Press ESC to close

Far Cry 4 ගැන තොරතුරු

 2014 දී Ubisoft Montreal විසින් නිකුත් කල මේ ගේම් එක Far cry කතා මාලාවේ සිවු වැන්නයි. හිමාලයේ කයිරැට් නම් මනංකල්පිත ප්‍රදේශයක මෙහි කතාව දිගහැරෙනවා. ප්‍රදේශයේ Pagan Min නම් දාමරිකයෙකු විසින් පාලනය වන Kyrat’s Royal Army හා ඊට විරුද්ධව ක්‍රියාත්මක වන Golden Path නම් කල්ලියක සටන් වලට මැදිවන්නේ තම මවගේ ඉල්ලීම පරිදි ඇයගේ අළු කයිරැට්හි තැන්පත් කිරීමට ඇමරිකාවේ සිට එහි එන අජේ ගාලේ නම් චරිතයයි. අජේ ගාලේ ව මෙහෙයවන ක්‍රීඩකයා සතුන් දඩයම් කරමින් නව චරිත හදුනාගනිමින් ප්‍රධාන සතුරාව පරාජය කල යුතුයි.

Get Your Site Up with A2 Hosting

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (2)

  • Ramesh Madushankasays:

    April 14, 2019 at 9:14 pm

    aiye me game eka 2nd time man play karana kota map eke pagan warth convoy tika pennanne na.problem eka mkadda?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *