ලෝකයේ ජනප්‍රියම පරිගණක ක්‍රීඩාවක් වන Call of Duty WarZone එක Mobile එක සදහා ප්‍රතිනිර්මාණය කිරීම ආරම්භ කරන බව Activision සමාගම Blog post එකක් මගින් දන්වා තිබෙනව. 2022 මාර්තු මස 10 වනදින පලකල මෙම Post එක හරහා Warzone Mobile Development එක සදහා Game developers ලාට විවෘත ආරාධනයක් සිදු කර තිබෙනව.

මෙහිදී බොහෝ Developers ල සිදු කරන විදිහට PC Game එකේ port එකක් – (PC Game එකම Mobile එක සදහා optimize කර නිකුත් කිරීම) ලෙස නොකර මුල සිටම Mobile Platform වල ඇති තාක්ෂණයන්ට අනුගත වන අයුරින් නිපදවීම Activision සමාගමේ අරමුණ වී තිබෙනව. මෙහිදී Engineering, Design, Art, marketing කියන ප්‍රධාන වැඩ සහ අනෙකුත් සියළුම රැකියා අවස්ථාවන්ට සියළුම දෙනාට අයදුම් කරන ලෙස දන්වා තිබෙනව.
ඔයාටත් Game development ගැන Experience එක තියෙනවනම් Apply කරන්න හොද අවස්ථාවක් වෙන්න පුළුවන්.