Home Tech News Facebook වනසන Trash Dove උන්මාදය
Tech News

Facebook වනසන Trash Dove උන්මාදය

Share
blank
Share

facebook එකට නිකුත් කරපු sticker pack එකක් උන්මාදයක් බවට පත්වෙලා දැන් සමහර තැන්වල වදයක් වෙන තරමටම පැතිරිලා කියල විශ්වාස කරනවද? Facebook එකේ chat වලට imoji, smileys, stickers යවන්න පුලුවන් බව ඔයාල දන්නව, මේ වගේ sticker pack එකක් තමයි Trash Dove කියන්නෙ.

2017 ජනවාරි මාසෙ නිකුත් වෙච්ච මේ pack එක facebook එකේ බොහො දෙනෙක් පාවිච්චි කරාට තායිලන්තයෙ facebook useres ල තමයි මේක මේ තරම් ජනප්‍රිය වෙන්න මූලික වෙලා තියෙන්නෙ.  පෙබරවාරි මාසෙ මුලදි මේක උන්මාදයක් තරමට පැතිරෙන්න ගත්තෙ facebook comments වල එකදිගට මේ trash dove pack එකේ animated stickers පාවිච්චියත් එක්කයි.

මේ පැක් එකෙන් වැඩියෙන්ම ජනප්‍රිය උනේ මෙන්න මේ නටන පරෙවියාගෙ animation clip එකයි. මේ sticker pack එක නිර්මාණය කරේ  Syd Weiler කියන Artist කෙනෙක්. මේ pack එකේ popularity එකත් එක්ක එයා තායිලන්තයට ගැලපෙන trash dove stickers set එකක් නිර්මාණය කරා. එයාගෙ website එකට ගියොත් මේ වගේ තවත් නිර්මාණ බලන්න පුලුවන්.

මෙතනින් Trash Dove facebook පිටුවට යන්න.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...