Home Tech News Explained Nvidia Graphic ගැටළු ගැන කතා කරමු
ExplainedGraphicsTech News

Nvidia Graphic ගැටළු ගැන කතා කරමු

Share
blank
Share

Nvidia Graphic Card භාවිතා කිරීමේදී එන ගැටළු සහ ඒවාට පිළියම් යෙදිය හැකි ආකාර ගැන මේ ලිපියෙන් පැහැදිලි කරනව.

This NVidia graphics driver is not compatible with this version of Windows

අලුත්ම Graphic Driver ලබාගැනීම පරිගණකයේ Graphic Performance වලට වැදගත්, එහෙත් Nvidia graphic Card සදහා නිකුත් වන නවතම Driver update කරන්නට උත්සහ කරනවිට  “This NVidia graphics driver is not compatible with this version of Windows”, යන දෝශය පරිශීලකයන් බොහෝ දෙනෙක්ට පැමින තිබෙනවා.

මේ ගැටළුව ඇති උවහොත් පහත සදහන් කරුණක් නිසා මෙය සිදුවිය හැකියි.

  • 64 bit Operating System එකකට 32 bit Drivers ස්තාපනය කිරීමට යාමේදී
  • 32 Bit Operating System එකකට 64 bit Drivers ස්තාපනය කිරිමට යාමේදී
  • ඔබගේ Windows 10 සංස්කරණය නවතම Update එක ලබාදී නැත්නම් එයත් හේතුවක් විය හැකියි.

මෙහිදී Windows Key+ R හරහා RUN විධානය ලබාගෙන එහි DXDIAG ලෙස Type කර පහත ආකාරයට DirectX Diagnostic tool එක ලබාගෙන ඔබගේ Windows සංස්කරණය සහ නවතම Update එක හරහා Version එක update වී ඇතිදැයි පරික්ෂා කරගන්න.

 

මේ ආකාරයට වගේම My Computer – File-Help-About Windows හරහා පහත ආකාරයටත් Windows Version එක පරික්ෂා කරගත හැකියි.

 

මෙම ගැටළුවෙන් ඉවත්වී Drivers පිහිටුවා ගැනීමට නම්

  1. Nvidia Drivers සම්පූර්නයෙන්ම මෙහෙයුම් පද්දතියෙන් ඉවත් කරල නැවත ස්තාපනය කිරීම
  2. මෙහෙයුම් පද්දතිය යාවත්කාලින කරගැනීම

කරන්න පුලුවන්.

 

Share
Written by
Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

1 Comment

  • gtx 660 එකක් use කරන්නේ මන්.. HDMI වැඩ කරන්නේ නෑ.. ubuntu වලට වැඩ.. windows වල තමා කේස් එක.. හදාගන්න ක්‍රමයක් නෑද? search කරල හැම method එකක්ම try කරා හරිගියේ නෑ.. 🤔🤔🤔🤔🙄🙄

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...