Home Tech News intel 7th Gen වලට upgrade කරන්න ඕනෙද?
Tech News

intel 7th Gen වලට upgrade කරන්න ඕනෙද?

Share
blank
Share

intel සමාගම මේ අවුරුද්දෙ තමන්ගෙ CPU line up එකේ අලුත් නිෂ්නාදන  පෙල නිකුත් කලා. intel 7th Generation විදිහට brand කරල තියෙන මේ CPU එකට මාරු වෙන්න හිතාගෙන ඉන්නවනම් මේ ගැනත් හිතන්න. අලුත් intel 7th generation kaby lake chip වලදි මේ cycle එක වෙනුවට කලින් නිකුත් කරපු intel sky lake chip වල පාවිච්චි කරපු 14 nanometer lithography ක්‍රමයමයි යොදාගෙන තියෙන්නෙ. intel සමාගම මෙහි fine tuning කරමින් performance යම් තරමකට වැඩි කරල තිබුනත්, 6th Generation CPU එකක් එක්ක බලද්දි  එදිනෙදා කටයුතු වලදි  සැලකිය යුතු වේගයක් මෙයින් ලැබෙන්නෙ නැහැ.

intel සමාගමේ නිර්මාතෘවරයෙක් වෙන Gordon Moore ඉදිරිපත් කරපු සෑම මාස 24කට වරක්ම integrated circuit එකක තිබෙන transistor ගණන දෙගුන විය යුතුයි යන නියමය පිලිපදිමින් තමයි මෙතෙක් කල් intel සමාගම කටයුතු කලේ. මේ නියමය අනුව හැම අවුරුදු 2කට වරක්ම intel සමාගම තමන්ගෙ CPU වල transistor ගණන දෙගුන කරන්න කටයුතු කලේ ඒවා නිපදවන lithography ක්‍රමය කුඩා කරමිනුයි.

(පිටුවක ලියන්න පුලුවන් අකුරු ගණන තීරනය වෙන්නෙ එක අකුරක විශාලත්වය අනුවයි. ඉතින් අකුරක size එක පොඩි කලාම ලියන්න පුලුවන් අකුරු ගණන වැඩි වෙනව. මේ වගේ දෙයක් තමයි intel සමාගම මෙතෙක් කාලයක්  තමන්ගෙ lithography ක්‍රමය කුඩා කරමින් සිදුකරේ )

දැන් computer එක upgrade කරන්න හිතාගෙන ඉන්නවනම් තව පොඩ්ඩක් ඉවසන්න. AMD Ryzen වගේම intel සමාගමේ 10 nano meter chips මේ අවුරුද්දෙ නිකුත් වෙන්න තියෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...