Computer, Laptop හැමතැනකම වගේ පාවිච්චි වෙන වටපිටාවක, තාමත් Desktop Computer එකට CPU එක කියන අය ඕනතරම් ඉන්නව. මේ කියන්න යන්නෙ CPU එකෙයි System එකෙයි වෙනස.

CPU එක කියන්නෙ මධ්‍යම සැකසුම් ඒකකය එහෙමත් නැත්නම් Computer එකේ මොළය වගේ වැඩකරන කොටසයි. මේක පොඩි Electronic Chip එකක්.
System Unit එක කියන්නෙ මේ CPU එක සහ අනෙකුත් දේවල් ඒ කියන්නෙ Motherboard, RAM, VGA, HDD සහ Power supply එක තියෙන සම්පූර්ණ පද්ධතියටයි.
මේ ලිපිය ටික දෙනෙකුට හරි වැදගත් වෙයි කියල හිතුන. මේ ගැන පැහැදිලි කරන පහල Video එකත් බලන්න
good
Good