Press ESC to close

වැඩ නැති WhatsApp

2022 ඔක්තොබර් 25 වනදින දහවල් 12.30ට පමණ WhatsApp සේවාවේ බිදවැටීමක් ගැන වාර්ථා වෙනව. ඉන්දියාව සහ ලංකාව ආශ්‍රිතව මෙය වාර්ථා වෙන්නේ Downdetector.com හි දහවල් 12.15ට පමණ වාර්ථා වන පළමු Submission එකත් සමගයි.

Update – Meta ආයතනය මේ ගැන දන්නා බවත් WhatApp සේවය යථාතත්වයට පත්කිරීමට කඩිනමින් කටයුතු කරන බවත් ප්‍රකාශ කර තිබෙනව

Get Your Site Up with A2 Hosting

update – 2022 October 25 2.25pm – WhatsApp සේවාව නැවත යථා තත්වයට පත්ව තිබෙනව.

Android සහ Apple Devices සදහා එක ලෙස මෙම බිදවැටීම බලපා ඇති අතර මේ ගැන නිල නිවේදනයක් තවමත් WhatsApp නිල Twitter handle එක මගින් හෝ වෙනත් ආකාරයකින් නිකුත් කර නැහැ. මේ සමගම නැවත මතක් කල යුතු කරුණ නම් Backup එකක් ලෙස වෙනත් Instant messaging App එකක් භාවිතා කිරීම ආරම්භ කිරීමට යොමු වීම ඉතා හොද පියවරක් බවයි.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *