Home Games Wukong ගෙන් පසු ප්‍රචලිත වීමට නියමිත Black Myth: Zhong Kui.
Games

Wukong ගෙන් පසු ප්‍රචලිත වීමට නියමිත Black Myth: Zhong Kui.

Share
Share

Gamescom 2025 දී චීන ගේම් ස්ටුඩියෝවක් වන Game Science සෑම අයෙකුම පුදුමයට පත් කළේ නව ගේම් එකක් ප්‍රකාශයට පත් කරමින්ය: Black Myth: Zhong Kui. මෙය Wukong ගේම් එකේ අනුවර්තනයක් (sequel) නොවුවද, wukong ලෝකය ආභාශයටගෙන සැදු ලෝකයක නිර්මණය කර ඇත. Zhong Kui යනු පැරණි චීන කතාන්දරවලින් පැමිණි භූතයන් අල්ලන චරිතයක් වන අතර, ඔහු මේ නව කතාවේ ප්‍රධාන චරිතය වේ.

ස්ටුඩියෝව විසින් අපට පෙන්වනු ලැබුවේ කෙටි CGI trailer එකකි.මෙම ට්‍රේලර් එක දැනටමත් දහස් ගණනක් නරඹා තිබේ.නරඹීම් ගණන මිලියන නවයකට (9 million) අධික වී ඇත.

Game එක තවමත් මුල් අවධියේ පවතී. Game science එය “blank canvas”  එකක් ලෙස හැඳින්වූ අතර මෙ වනවිට එහි ඉතිරි developing කටයුතු සිදුවෙමින් පවතී. Game එක පිළිබදව වැඩි විස්තර ලබාගැනීමට හෝ නිකුත් කිරීමේ දිනයක් තවමත් නිශ්චිත නැත.

Wukong සඳහා DLC එකතු කිරීම වෙනුවට අලුත්ම ක්‍රීඩාවක් නිකුත් කිරීමට තෝරා ගත් Game Science, black myth universe සඳහා ඔවුන්ගේ vision කෙතරම් විශාලද යන්න ඉස්මතු කරයි. ඔවුන් අලුත්ම game එකක් නිර්මාණය කරමින් – අලුත් චරිත, කථා ක්‍රීඩාවට හඳුන්වා දෙමින් playersලා නොවිසිලිමත් කරමින් සිටීයි.

Share
Written by
Malaka Madhubhashana

Software development student

Leave a comment

Leave a Reply

Related Articles

එන්න නියමිත සුපිරිම Horror Game එක

ILL යනු Team Clout නම් small studio එකක් විසින් නිර්මාණය කරන ලද...

ලංකාවේ හදපු Song of Kings Game එක

Song of Kings යනු Sri lankan game studio එකක් වන Mogo Games...

ඔක්තෝබර් 21ක එන Vampire: The Masquerade – Bloodlines 2

Vampire: The Masquerade – Bloodlines 2 යනු ක්‍රීඩකයින් අඳුරු සහ අද්භූත වැම්පයර්...

Marvel Rivals ගැන කතා කරමු

Marvel Rivals යනු ප්‍රසිද්ධ මාර්වල් වීරයන් සහ දුෂ්ටයන් තෝරාගෙන කණ්ඩායම් වශයෙන් සටන්...