Home Games Wukong ගෙන් පසු ප්‍රචලිත වීමට නියමිත Black Myth: Zhong Kui.
Games

Wukong ගෙන් පසු ප්‍රචලිත වීමට නියමිත Black Myth: Zhong Kui.

Share
blank
Share

Gamescom 2025 දී චීන ගේම් ස්ටුඩියෝවක් වන Game Science සෑම අයෙකුම පුදුමයට පත් කළේ නව ගේම් එකක් ප්‍රකාශයට පත් කරමින්ය: Black Myth: Zhong Kui. මෙය Wukong ගේම් එකේ අනුවර්තනයක් (sequel) නොවුවද, wukong ලෝකය ආභාශයටගෙන සැදු ලෝකයක නිර්මණය කර ඇත. Zhong Kui යනු පැරණි චීන කතාන්දරවලින් පැමිණි භූතයන් අල්ලන චරිතයක් වන අතර, ඔහු මේ නව කතාවේ ප්‍රධාන චරිතය වේ.

ස්ටුඩියෝව විසින් අපට පෙන්වනු ලැබුවේ කෙටි CGI trailer එකකි.මෙම ට්‍රේලර් එක දැනටමත් දහස් ගණනක් නරඹා තිබේ.නරඹීම් ගණන මිලියන නවයකට (9 million) අධික වී ඇත.

Game එක තවමත් මුල් අවධියේ පවතී. Game science එය “blank canvas”  එකක් ලෙස හැඳින්වූ අතර මෙ වනවිට එහි ඉතිරි developing කටයුතු සිදුවෙමින් පවතී. Game එක පිළිබදව වැඩි විස්තර ලබාගැනීමට හෝ නිකුත් කිරීමේ දිනයක් තවමත් නිශ්චිත නැත.

Wukong සඳහා DLC එකතු කිරීම වෙනුවට අලුත්ම ක්‍රීඩාවක් නිකුත් කිරීමට තෝරා ගත් Game Science, black myth universe සඳහා ඔවුන්ගේ vision කෙතරම් විශාලද යන්න ඉස්මතු කරයි. ඔවුන් අලුත්ම game එකක් නිර්මාණය කරමින් – අලුත් චරිත, කථා ක්‍රීඩාවට හඳුන්වා දෙමින් playersලා නොවිසිලිමත් කරමින් සිටීයි.

Share
Written by
Malaka Madhubhashana

Software development student

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...