Home Reviews Asus TUF GTX 1660 OC Edition Dual Fan Review
Reviews

Asus TUF GTX 1660 OC Edition Dual Fan Review

Share
blank
Share

RTX නැතුව අලුත්ම Games Ultra Settings වලින් 1080p ගහන්න පුළුවන් අලුත්ම Nvidia Turing Architecture එක යටතේ එන GTX 1660 6GB TUF Gaming Card Review එක.

Unboxing package එක

Asus TUF Gaming geforce GTX 1660 OC Edition ඓකේ package එකේ අඩංගු දේවල් වෙන්නෙ

  • Asus TUF GTX 1660 OC 6GB Card එක
  • Drivers and utilities DVD එක
  • Quick Setup Guide එක

Video Review එක බලන්න

Features

architectureTuring
CUDA Cores1408
VRAM6GB GDDR5
Memory Bandwidth192 bit
Boost Clock1845MHz (OC mode)
Power450W (8 pin x1)
OutputsDisplay Port X 1
HDMI Port X 1
DVI - D X 1
Max resolution7680 x 4320 (8K)
Multi Monitor Support3

Nvidia GTX 1660 කියන්නෙ කලින් Generation එකේ GTX 1060 Card එකක performance වලට සමාන performance තියෙන Card එකක්. ඉතාමත් පහසුවෙන් අලුත් games 1080p Resolution එකෙන් Ultra High Settings වලින් ගහන්න පුළුවන් වගේම Video Editing වලදි 4K Editing වගේ සංකීර්ණ වැඩ CUDA තාක්ෂණය හරහා Accelerate කරන්න පුළුවන් Card එකක්.

Dual Ball Bearing  IPX5 Rated Fans

TUF කියන්නෙ Asus සමාගමේ දිගුකල් පැවැත්ම වගේම ඕනම වෙනසකට ඔරොත්තු දෙන්න හදන product එකක් නිසා මේකට යොදාගෙන තියෙන්නෙ Dual Ball bearing fans 2ක්. මේ නිසා අනෙක් Fans වලට වඩා දිගු කාලයක් මේව පාවිච්චි කරන්න පුළුවන් වගේම IPX 5 Rating එක කියන්නෙ දූවිලි වලට ඔරොත්තු දෙන විදිහට නිමා කරල තියෙන fans නිසා ලංකාවෙ අපිට තියෙන දුවිලි ප්‍රශ්නෙටත් විසදුමක් ලැබෙනව.

Game Streaming

Turing Architecture එක යටතේ නිකුත් කරපු GTX 1660 GPU එකේ තියෙන NVENC Encoding පහසුකම යටතේ වඩාත් හොද Compression එකක් සහිතව Games stream කරන්න Asus TUF GTX 1660 Card එකෙන් පුළුවන් වෙනව.

මේ සමගම Card එකේ කල්පැවැත්ම වැඩි කරන්න backplate එකක් සහ පැය 144ක validation test එකකින් පස්සෙ තමයි Asus TUF Gaming GTX 1660 Card එක වෙළදපලට නිකුත් වෙන්නෙ.

Performance

Card එක intel 8600K CPU තියෙන System එකකින් test කරල ලැබුන Results තමයි ඉහලින් තියෙන්නෙ. මේ දේවල් එක්ක දැන් Card එක nanotek.lk එකෙන් ලබාගන්න පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

Business වැඩට High Security – Tough Design එකක් එක්ක asus P5

Gaming වලින් Business වැඩ වෙනස් වෙන්නෙ අතිශය සංවේදී business details ආරක්ෂිතව තියාගන්න...

Professional වැඩවලට Asus ProArt Displays

Real world Colors ඒ වගේම පෙන්වන්න පුළුවන් ΔE<2අගයක් තියෙන Asus ProArt series...

MSI Pro Series MP223 Monitor Review

MSI Pro Series එකේ අගල් 22 Monitor එක දැන් ලංකාව පුරාම Computer...