Home Tech News Phones Asus ROG Phone 5
PhonesTech News

Asus ROG Phone 5

Share
blank
Share

ROG Phone 3 වලට පසු එන ROG Phone 5 මාර්තු 10 වනදා නිකුත් කිරීමට සූදානම් බව Asus සමාගමේ අළුත්ම පුවත් වලින් තහවුරු වනවා.

Asus සමාගම යනු computer hardware හා laptop වෙළදපල තුල ඉහලින්ම සිටින සමාගමකි. තවද ඉන් නොනැවතී ඔවුන් ජංගම දුරකථන වෙළදපොළට පිවිසෙන්නේ ASUS zenfone හා ASUS ROG phone නිකුත් කරමිනි. මේ අතරින් ROG phone යනු flagship මාදිලිය වේ. ROG යනු Republic Of Gamers යන වචන පෙලෙහි කෙටි නාමය වේ. ROG phone ද නිර්මාණය කර ඇත්තේ mobile gaming වලට ගැලපෙන ආකාරයෙන් වීම විශේෂත්වයකි.

ASUS සමාගම මේ වනවිට ROG phone 3ක් එළිදක්වා ඇති අතර ඒවා නම් කර ඇතතේ ROG phone, ROG phone II, ROG phone 3 ලෙසටය. එහෙත් මීලගට නිකුත්වන ROG phone එක ROG phone 4 ලෙස නොව ROG phone 5 ලෙස ඔවුන් ප්‍රසිද්ධ කොට ඇත. ඒ අනුව ලබන මාර්තු මස 10 වන දින ROG phone 5 එළිදැක්වීමට නියමිතය.

SOCSnapdragon 888
RAM8GB | 16 GB
Screen6.78″ AMOLED
Battery6000mAh – 65 w Fast Charging support
SoundsStereo Sound System
CameraTriple Camera System
CoolingExternal Unit
OSAndroid 11

මෙහි cooling system එකක් ද ඇතුලත් අතරම එය බොහෝවිට පැමිනෙන්නේ device එකට පිටින් සවි කිරීමට ඇති උපකරණයක් ලෙස වේ. මීට පෙරද ROG phone වලට cooling system එකක් ඇතුලත් වූ අතර එය හැදින්වුවේ new aroactive cooling system නමිනි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....