Home Tech News Internet අවසන් ගමන් යන Facebook,Instagram NFT
Internetsocial mediaTech News

අවසන් ගමන් යන Facebook,Instagram NFT

Share
blank
Share

Meta සමාගම facebook සහ instagram හි nft සේවාව සදහා සහාය දැක්වීම අවම කරන බව meta සමාගමේ ජේෂ්ඨ නිලධාරියෙක් twitter පණිවිඩයක් මගින් පසුගියදා පවසා තිබුණා.මෙම තිරණයෙන් අදහස් වන්නේ meta සමාගම විසින් instagram හි nft විකිණීම සහ පරීක්ෂා කිරීම මෙන්ම Instagram හා Facebook හි nft share කර ගැනීමේ හැකියාවද ඉදිරි සති වලදී අවසන් කරන බවයි.


වැඩිදුරටත්, සමාගම තමන්ගේ reels මත likes සහ massages යැවීම,reels මගින් මුදල් ඉපැයීම සහ metapay හි සංවර්ධනය සදහා අවධානය වැඩි කරගැනීමට මෙමගින් අදහස් කරන බව ප්‍රකාශ කර තිබුණා.

Metaverse හේතුවෙන් පසුගිය වසරේ meta සමාගමට ඩොලර් බිලියන 13.7 ක් අහිමි වී තිබුණා.නොවැම්බර් මාසයේදී meta ඉතිහාසේ සිය විශාලතම කප්පාදුව සිදු කරමින් සේවකයන් 11,000 ක් (13%) පමණ සේවයෙන් ඉවත් කල අතරම nft සදහා දැනට ඇති ඉල්ලුම අඩු වීම nft සේවාව නවතා දමන්නට හේතුවක් වන්නට ඇත.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...