Home Tech News Phones Asus ROG Phone 5
PhonesTech News

Asus ROG Phone 5

Share
blank
Share

ROG Phone 3 වලට පසු එන ROG Phone 5 මාර්තු 10 වනදා නිකුත් කිරීමට සූදානම් බව Asus සමාගමේ අළුත්ම පුවත් වලින් තහවුරු වනවා.

Asus සමාගම යනු computer hardware හා laptop වෙළදපල තුල ඉහලින්ම සිටින සමාගමකි. තවද ඉන් නොනැවතී ඔවුන් ජංගම දුරකථන වෙළදපොළට පිවිසෙන්නේ ASUS zenfone හා ASUS ROG phone නිකුත් කරමිනි. මේ අතරින් ROG phone යනු flagship මාදිලිය වේ. ROG යනු Republic Of Gamers යන වචන පෙලෙහි කෙටි නාමය වේ. ROG phone ද නිර්මාණය කර ඇත්තේ mobile gaming වලට ගැලපෙන ආකාරයෙන් වීම විශේෂත්වයකි.

ASUS සමාගම මේ වනවිට ROG phone 3ක් එළිදක්වා ඇති අතර ඒවා නම් කර ඇතතේ ROG phone, ROG phone II, ROG phone 3 ලෙසටය. එහෙත් මීලගට නිකුත්වන ROG phone එක ROG phone 4 ලෙස නොව ROG phone 5 ලෙස ඔවුන් ප්‍රසිද්ධ කොට ඇත. ඒ අනුව ලබන මාර්තු මස 10 වන දින ROG phone 5 එළිදැක්වීමට නියමිතය.

SOCSnapdragon 888
RAM8GB | 16 GB
Screen6.78″ AMOLED
Battery6000mAh – 65 w Fast Charging support
SoundsStereo Sound System
CameraTriple Camera System
CoolingExternal Unit
OSAndroid 11

මෙහි cooling system එකක් ද ඇතුලත් අතරම එය බොහෝවිට පැමිනෙන්නේ device එකට පිටින් සවි කිරීමට ඇති උපකරණයක් ලෙස වේ. මීට පෙරද ROG phone වලට cooling system එකක් ඇතුලත් වූ අතර එය හැදින්වුවේ new aroactive cooling system නමිනි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...