Home Games Mobile එකට එන Apex Legends
GamesTech News

Mobile එකට එන Apex Legends

Share
blank
Share

Apex Legends යනු එතෙක් තෙතෙක් බිහිවූ විශිෂ්ටතම Battle Royale Games අතරින් එකකි. එය කෙටි කාලයකට Battle Royale platform එකේ කිරුළ දිනා සිටි Fortnite පවා අභිබවා යෑමට සමත් විය. මේ වන විට Apex Legends mobile Version එකක් පිළිබඳත් කරුණු අණාවරණය වෙමින් පවතී. එය නුදුරු අනාගෙතේදී Electronic Arts තවතින් Android සහ iOS පරිශීලක ප්‍රජාව වෙත පිලිගැන්වෙනු ඇත.

IGN India Website එක විසින් පවසන අන්දෙට Respawn Entertainment ( Apex legends Console සහ PC version වල හිමිකරුවන්) සහය ඇතිව Tencent සමාගම විසින් මේ වන විට Apex Legends mobile වැඩිදියුණු කරමින් සිටී. මෙම game එක Android හා iOS versions සමගින් 2021 මුල් කාර්තුතේදී Beta test එකකට චීනයේදී මුහුණ ‍දෙනු ඇත.

මෙම Game එක run කිරීමට iOS පරිශීලකයන්ට A11 Bionic processor එක අවම වශයෙන් තමන්ගේ Apple device එතක් තිබිය යුුතුය. Android පරිශීලකයින්ට අවම වශයෙන් Snapdragon 625 chipset එකක් අඩංගු device එකක් තිබීම අවශය වනු ඇත.

නමුත් Snapdragon 625 යනු 2017දී නිකුත්වූ තරමක් පැරණි chipset එකකි. අවම hardware අවශයතාව chipsets දෙක සන්සන්දනය කිරීමේදී පවතින විශමතාව හේතුවෙන් Snapdragon 625 වැනි processors වැඩි කලක් Game එක තුල රැදී නොසිටින බව නිගමනය කල හැකිය. පැවසෙන අන්දමට මෙය lightweight game එකක් එසේත් නැනහොත් අඩු ධාරිතාවකින් නිකුත් කරන game එකක් නොවනු ඇති.

Share

2 Comments

  • මේක නම් සුපිරි වැඩක. මේගැන වීඩියෝ එකක් කරන්න අයියෙ. ගේම් play එකකුත් කරන්න.

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...