Press ESC to close

Apex Legends 6.2 patch එක

Apex legends Play කරන කෙනෙක් hard Disk එක සුද්ද කරල Free Space හදාගන්න දැන් කාලෙ හරි.  මේ වෙනකොට (2020 මාර්තු 5) Apex Legends අළුත්ම 6.2 Patch එක ඇවිත්.

මේ 6.2 patch එක මේතාක් කල් නිකුත් වෙච්ච Apex legends patch වලට වඩා ඉතාමත් ලොකු එකක්. හරියටම කිව්වොත් 32.5 GB වෙනව PC එකේ. ඒ වගේම XBox One එකේ 33GB සහ PS 4 එකට 18.5 GB විදිහට තමයි ලැබෙන්නෙ.

Get Your Site Up with A2 Hosting

මෙච්චර ලොකු Patch එකක් විදිහට 6.2 update එක ලැබෙන්නෙ මීට පස්සෙ එන Updates (patches) වල ප්‍රමාණය පෙරටත් වඩා කුඩා කරන්න සිද්ද කරන පියවරක් හැටියට කියලයි Apex Legends නිර්මාණය කල Respawn සමාගම Twitter පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරල තියෙන්නෙ.

මේ 6.2 patch එකෙන් පහත සදහන් නව අංග එකතු වෙනව

  • Déjà Loot Limited Time Mode

මෙතනදි Game Loot හැම එකක්ම එකම Location එකකදි Spawn වෙනව.

  • BloodHound Chnages

මේ Legend එකේ Tweaks එකතු වෙලා තියෙනව.

  • Evo Shield

Body Shield එකක්. මේක තියෙන Player අනෙක් Players ලට හානි කරන තරමට මේ Shield එක සවිශක්තියෙන් වැඩි වෙන විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ.

මීට අමතරව තවත් සෑහෙන කුඩා ප්‍රමාණයේ Updates සෑහෙන ප්‍රමාණයක්, Tweaks patch Release Notes වල සදහන් වෙලා තියෙනව.

කොහොම වෙතත් Apex legends Play කරන්න නම් මේ Update එක දැන්ම අරන් තියෙන යාළුවෙක්ගෙන හරි Copy කරගන්න එක වඩාත් පහසු වෙයි.

මුලාශ්‍රය

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (1)

Leave a Reply to Thinuka Cancel reply

Your email address will not be published. Required fields are marked *